කොස් ඇට පිටි හදමු

          


කොස් ඇට පිටි කියන්නේ ඔයාලට පහසුවෙන් හදාගන්න පුළුවන් රස පිටි වර්ගයක්.මේකෙන් ඔයගොල්ල්ලලන්ට රොයී වගේ දේවල් හදන්න පුළුවන්.

හොඳයි දැන් අපි බලමු මොනවද ඕනවෙන්නේ කියලා.

1.කොස් ඇට
2.ජලය
3.ස්ටීමරයක්
4.බ්ලෙන්ඩරයක් හරි වංගෙඩියක් හරි
5.පෙනේරයක්



හොඳයි දැන් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා.

පොතු අයින් කරපු නැති කොස් ඇට විනාඩි 45ක් විතර හුමාලයෙන් තම්බගන්න.

           


තම්බාගත් කොස් ඇට ටික අරගෙන පොතු අයින් කරන්න.

දැන් බ්ලෙන්ඩරයකින් හරි වංගෙඩියකින් හරි කොස් ඇට ටික කොටාගන්න.
ඊටපස්සේ පෙනේරයකින් හලා ගන්න.

දැන් මේ පොටි ටික සෙල්සියස් අංශක 105 උඳුනක වියළා ගන්න.

Popular posts from this blog

රසවත් ආකාරයට වැලිතලප හදන හැටි

රසපිරි අඹ චට්නියක් හදමු

යෝගට් හදමු