අන්නාසි අවම ලෙස සකසමු
අපි අන්නාසි අවම ලෙස සකසමු.
අපි දැන් බලමු මේකට මොනවද ඕනවෙන්නේ කියලා.
1.ඉදුනු අන්නාසි ගෙඩියක්
2.ජලය සහිත බඳුනක්
3.පිහියක්
4.0.1% සිට්‍රික් අම්ලය ද්‍රාවණයක්
හොඳයි එහෙනම් අපි හදන හැටි බලමු.
අන්නාසි ගෙඩියේ පොතු අයින් කරගන්න.ඊටපස්සේ ඒක කෑලි කපාගන්න.
දැන් මේ අන්නාසි කැබලි දෙහි යුෂ මිශ්‍ර ජලයේ විනාඩි 5ක් විතර ගිල්වා තබන්න.
දැන් මෙය පෙරා සුදුසු පරිදි ඇසුරුම් කරන්න.
