ලැවරියා ලේසියෙන්ම හදා ගන්න හැටි
අවශ්‍ය ද්‍රව්‍ය :- 1. තම්බා ගත් පාන් පිටි 750g 2. ගාගත් පොල් ගෙඩියක් 3. පැණි කෝප්ප 1 4. තලාගත් කරදමුංගු ඇට 4-5 5. ලුණු ස්වල්පයක් 6. උණු වතුර 7. අඟල් 10×10 පමණ ඉටි කොළයක් සාදන ක්‍රමය :- තාච්චියක් ලිප මත තබා එය තුළට පැ...